| අනු අංකය | සපයනු ලබන සේවාව | ඉදිරිපත් කල යුතු ප්‍රධාන ලියවිල්ල | සේවාව සැපයීම සඳහා ගතවන උපරිම කාලය | වගකිවයුතු ප්‍රධාන නිලධාරියා |
| 01 | පදිංචි සහතිකයක් නිකුත් කිරීම | ජාතික හැඳුනුම්පත් අංකය | විනාඩි 03කි | සහතික කරන නිලධාරියා/පරිපාලන නිලධාරී/සහකාර ප්‍රාදේශීය ලේකම් |
| 02 | තක්සේරු වාර්තාවක් නිකුත් කිරීම | සම්පූර්ණ කරන ලද සහතිකපත | පැය ½ කි | ප්‍රාදේශීය ලේකම් |
| 03 | ආදායම් සහතික නිකුත් කිරීම | ප්‍රාදේශීය ලේකම් විසින් සහතික කරන ලද අයදුම්පත | පැය ½ කි | සහකාර ප්‍රාදේශීය ලේකම්/ ප්‍රාදේශීය ලේකම් |
| 04 | උප්පැන්න / මරණ / විවාහ සහතික නිකුත් කිරීම | Formless process | විනාඩි 05කි | අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් |
| 05 | Approval to release of compulsory savings | Respective application form | විනාඩි 05කි | ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම් |
| 06 | වියළි සලාක කාඩ්පත් නිකුත් කිරීම | Relevant application | විනාඩි 10කි | සහකාර ප්‍රාදේශීය ලේකම් |
| 07 | Issuing of Income certificate | Application with the documents | පැය 01කි | ගණකාධිකාරි |
| 08 | Issuing of assessment certificate | Assets deed with recommendation from GN | පැය ½ කි | ප්‍රාදේශීය ලේකම් |
| 09 | Issuing of land license after approval | Approved Application | දින 01කි | ප්‍රාදේශීය ලේකම් |
| 10 | Recommendation of miscellaneous subsidies | Prescribe from with recommendation from social services officer | සති 01 කි | ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම් |
| 11 | Approval of public donations | Prescribe from with recommendation from social services officer | දින 04කි | ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම් |
| 12 | Payments of samurdhi grants | Application with written supporting documents | දින 03කි | ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම් |
| 13 | Subsidies paid by Social Development Fund | Application with recommendation | දින 01කි | ප්‍රාදේශීය ලේකම් |
| 14 | Provision of solutions for electricity objections | Electricity objections summons letter | සති 01 කි | ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම් |
| 15 | Approval of loans mortgages on land title deed | Land title deed | දින 01කි | ප්‍රාදේශීය ලේකම් |
| 16 | Recommending Electricity Application | Recommended application with deed | පැය ½ කි | පරිපාලන නිලධාරි/සහකාර ප්‍රාදේශීය ලේකම් |
| 17 | Issuing of license to transport animals | Application approved by veterinary surgeon | පැය ½ කි | සහකාර ප්‍රාදේශීය ලේකම් |
| 18 | Issuing of timber permit | Recommended Application | දින 02කි | ප්‍රාදේශීය ලේකම් |
| 19 | Issuing of senior citizenship Identity Card | Birth Certificate or Identity card | දින 01කි | සහකාර ප්‍රාදේශීය ලේකම් |
| 20 | Transferring of ownership of gift of land | Deed of land and application | සති 01 කි | ප්‍රාදේශීය ලේකම් |
| 21 | Naming of succession for gifted land | Common 155 application with recommendation | සති 01 කි | ප්‍රාදේශීය ලේකම් |
| 22 | කල් ගිය උපතක් ලියාපදිංචි කිරීම | Application together with documentary evidence | සති 04 කි | අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් |
| 23 | ආපදා ණය ලබාදීම | ග්‍රාම නිලධාරී විසින් නිර්දේශ කරන ලද අයදුම්පත්‍රය | සති 02 කි | සහකාර ප්‍රාදේශීය ලේකම් |
| 24 | දැව ප්‍රවාහන බලපත්‍රයක් නිකුත් කිරීම | අයදුම්පත | සති 04 කි | ප්‍රාදේශීය ලේකම් |
| 25 | බලපත්‍ර ලත් ඉඩමක පසු පැවරුම නම් කිරීම | බලපත්‍රය හා ග්‍රාම නිලධාරී වාර්තාව | දින 01කි | ප්‍රාදේශීය ලේකම් |
| 26 | මත්පැන් බලපත්‍රයක් නිකුත් කිරීම | සුරාබදු දෙපාර්තමේන්තුවේ නිර්දේශ සහිත වාර්තාව | පැය 02කි | ප්‍රාදේශීය ලේකම් |
| 27 | රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව වෙත ජාතික හැදුනුම්පත ඉදිරිපත් කිරීම | ග්‍රාම නිලධාරී විසින් නිර්දේශ කරන ලද අයදුම්පත්‍රය | දින 03කි | පරිපාලන නිලධාරී/සහකාර ප්‍රාදේශීය ලේකම් |
-
මුල් පිටුව
- ප්රා.ලේ. කාර්යාලය
ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය පුරවැසි ප්රඥප්තිය
News & Events
ප්රජා විශෝධනයට ලක්වූ පිරිස් සඳහා මත් ද්රව්ය භාවිතය වැලැක්වීම, ආකල්ප සංවර්ධන වැඩටහන හා වෘත්තීය මාර්ගෝකදේශන වැඩසටහන.
ප්රජා විශෝධනයට ලක්වූ පිරිස් සඳහා මත් ද්රව්ය...
28
අගෝ2024
18
අගෝ2024
14
අගෝ2024
Shoe distribution event for school students
Shoe distribution event for school students Srilankan...
15
අගෝ2023
Awareness program on employment and self-employment for unemployed youth - 01
Awareness program on employment and self-employment...
15
අගෝ2023
Submission of Appeals and Objections for Unaffiliated Beneficiaries of Ashwasuma Welfare Scheme
Submission of Appeals and Objections for Unaffiliated...
30
ජූනි2023
Career guidance and Vocational awareness
Career guidance and Vocational awareness Career guidance...
21
ජූනි2023
National Creativity District Level Competition
National Creativity District Level competition - 2023...
20
ජූනි2023
ප්‍රධාන මෙනුව
අප හා සම්බන්ධවන්න
කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,
කොළඹ,
ශ්රී ලංකාව.
+94 332 222 235
info[at]colombo.ds.gov.lk
පිවිසුම් වාර ගණන















